Sasekma Science Academy

විශිෂ්ඨත්වයට මඟ කියන විශිෂ්ඨයෝ

ඉහළතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන් හට සරසවි ප්‍රවේශයට මඟ කියාදුන් අද්විතීය ගුරු මඩුල්ල..

ගයාන් රත්නසූරිය

BIOLOGY

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සරසවි වරම් ලැබ, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිය හිමි කරගනිමින් වසර කීපයක් ජාතික පාසල් වල ඉගැන්වීමේ නියැලුණු ගුරුවරයෙකි. අඛණ්ඩව දස වසරක් පුරා ඉහලතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන්ගේ ජීව විද්‍යා ප්‍රතිඵලය ඔප් නැංවූ ගුරුවරයා ය. මෙරට සිසුන් දහස් ගණනකට දැනුම ලබා දෙන Biologylab.org වෙබ් අඩවියේ නිර්මාතෘ ඔහුය.
විමසීම් - 078 60 1818 8

කසුන් ගලහිටිය

CHEMISTRY

කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් ව කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාලය තුලදී නව විෂය නිර්දේශයට අයත් සියලු විෂය කොටස් ප්‍රායෝගික පරීක්ෂණද සමඟ හැදෑරුවෙක්. පසුගිය වසර කිහිපය තුලදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළම A, B සාමාර්ථ ප්‍රතිඵලයක්ද, වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල කරා යොමු කළ විශ්වාසනීයම රසායන විද්‍යා ගුරුවරයා වේ.
විමසීම් - 077 800 2616

සජන කනංකගේ

Physics

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ, උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරු උපාධිය හිමිකරගත් වෘත්තිය ඉංජිනේරුවරයෙකි. වසර ගණනාවක් තිස්සේ භෞතික විද්‍යාව ඉගැන්වීමේ යෙදුණු අත්දැකීම් වලින් සපිරි ගුරුවරයෙකි. සංකීර්ණ විෂය කරුණු සරලව අවබෝධ කරවීම මගින් විශිෂ්ඨ ප්‍රතිඵලයකට සිසුන්ට නිවැරදි මඟ කියාදෙන දක්ෂ ගුරුවරයෙකි.
විමසීම් - 071 766 0488

Scroll to Top