Sasekma Science Academy

විශිෂ්ඨත්වයට මඟ කියන විශිෂ්ඨයෝ

ඉහළතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන් හට සරසවි ප්‍රවේශයට මඟ කියාදුන් අද්විතීය ගුරු මඩුල්ල..

ගයාන් රත්නසූරිය

BIOLOGY

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සරසවි වරම් ලැබ, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිය හිමි කරගනිමින් වසර කීපයක් ජාතික පාසල් වල ඉගැන්වීමේ නියැලුණු ගුරුවරයෙකි. අඛණ්ඩව දස වසරක් පුරා ඉහලතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන්ගේ ජීව විද්‍යා ප්‍රතිඵලය ඔප් නැංවූ ගුරුවරයා ය. මෙරට සිසුන් දහස් ගණනකට දැනුම ලබාදෙන Biologylab.org වෙබ් අඩවියේ නිර්මාතෘය.
විමසීම් - 078 6018188

කසුන් ගලහිටිය

CHEMISTRY

කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත් ව කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාලය තුලදී නව විෂය නිර්දේශයට අයත් සියලු විෂය කොටස් ප්‍රායෝගික පරීක්ෂණද සමඟ හැදෑරුවෙක්. පසුගිය වසර කිහිපය තුලදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළම A, B සාමාර්ථ ප්‍රතිඵලයක්ද, වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල කරාද යොමු කළ විශ්වාසනීයම රසායන විද්‍යා ගුරුවරයා වේ.
විමසීම් - 077 800 2616

සජන කනංකගේ

Physics (Revision)

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ, උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරු උපාධිය හිමිකරගත් වෘත්තිය ඉංජිනේරුවරයෙකි. වසර ගණනාවක් තිස්සේ භෞතික විද්‍යාව ඉගැන්වීමේ යෙදුණු අත්දැකීම් වලින් සපිරි ගුරුවරයෙකි. සංකීර්ණ විෂය කරුණු සරලව අවබෝධ කරවීම මගින් විශිෂ්ඨ ප්‍රතිඵලයකට සිසුන්ට නිවැරදි මඟ කියාදෙන දක්ෂ ගුරුවරයෙකි.
විමසීම් - 078 6018188

රුවන් හල්ලවගේ

Combined maths

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයෙන් සිප් සතර හදාරා උසස් පෙළ විභාගය සමත්වී කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත් මෙම ගුරුවරයා වසර 12 ක් පමණ සංයුක්ත ගණිතය ඉගැන්වූ ගුරුවරයෙකි. පූර්ණ සිද්ධාන්ත සහිතව විශාල ගැටළු ප්‍රමාණයක් අඩංගු කර සකස් කල පරිපූර්ණ නිබන්ධන ලබාදෙමින් ඉගැන්වීම් කරන මෙම ගුරුවරයා තමා වෙතින් ඉගැනුම ලැබූ දරු දැරියන් විශාල ප්‍රතිශතයකට ඉංජිනේරුවන් විද්‍යාවේදීන් තාක්ෂණික නිලධාරීන් වීමට මඟ පෙන්වූවෙකි.
විමසීම් - 078 6018188

ඉහළතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන් හට සරසවි ප්‍රවේශයට මඟ කියාදුන් අද්විතීය ගුරු මඩුල්ල..

සමිෂ්ක මධුෂාන්

Physics

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ, 2018 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ
11 වෙනියා ලෙස උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරු උපාධිය හිමිකරගත් වෘත්තිය ඉංජිනේරුවරයෙකි. පසුගියි වසර කීපය පුරා භෞතික විද්‍යාව ඉගැන්වීමේ යෙදුණු අත්දැකීම් අනූන ගුරුවරයෙකි. සියලුම විෂය කරුණු සරලව අවබෝධ කරවීම මගින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් සදහා සිසුන්ට නිවැරදි මඟ කියාදෙන දක්ෂ ගුරුවරයෙකි. 

විමසීම් - 0769818891

අපි ගැන අපේ සිසු සිසුවියන්ගේ අදහස්..

Navodi PoornimaNavodi Poornima
10:53 24 Jan 24
People cannot be judged by their outward appearance but by their actions and you proved it sir!
Naveen TharinduNaveen Tharindu
05:41 22 Jan 24
Great place for anyone who wants to learn exactly what to learn.. ❤️ highly recommend biology class
Sanduni ErandikaSanduni Erandika
15:53 19 Jan 24
The best biology clz I found and the best biology teacher thanks sir
Sanduni HarshaniSanduni Harshani
02:37 19 Jan 24
Sasekma is the best place to beging your A/L journey. I saw many A/L teachers in my life but those are the best teachers to *study* because they never drop me or avoid me . I increase my biology results to A ,from here. 😍highly recommend this class to you as a student. 100% sure of those qulified teachers. Thank you teachers for give me best education and trust . 🌞🌝😍
Krishanthi GajasingheKrishanthi Gajasinghe
15:25 18 Jan 24
No words to say, Thank you sir. I think the best teacher I've to met in my life.🌟A teacher who teaches deep subject matter in a very simple and memorable way.🌟Highly recommend❤️ biology class.❤️
Umesha SandakelumUmesha Sandakelum
15:08 18 Jan 24
Sasekma is the best place to learn. There are qualified and experienced teachers here. And also they are friendly and caring teachers. If you join this institute your lives will be paradises. That's why you must come here and get this valuable experience as an A/L student in science stream.
Manesha PereraManesha Perera
14:12 18 Jan 24
The best place to learn science subjects with qualified and experienced teachers.Nothing to say about the quality of teaching and absolute care of each student. Notes and papers are perfect. Highly recommended!
Kushani savindraniKushani savindrani
12:03 18 Jan 24
A very good teacher and we can learn the subject interestingly. Best paper practice and lively discussions. Highly recommend biology class.
HIRUSHI NETHMINIHIRUSHI NETHMINI
11:43 18 Jan 24
The best place in Sri Lanka for Biology students to study their lessons and life well and happily. The guessing questions are amazing. Highly recommended.
Thyagi ThathsaraniThyagi Thathsarani
06:10 18 Jan 24
When it comes to the biology i think this is the best class you can find on the entire country.Highly recommended ❤
Renushi WijerathnaRenushi Wijerathna
04:55 18 Jan 24
The better place of bio science students. I highly recommend this clz. Perfect teachers, perfect lessons and excellent in every way. ♥️✨️Thank you so much give to good education to us ♥️
Pasindu RawisankaPasindu Rawisanka
03:53 18 Jan 24
I've been Randomly join this biology class and I could get best biology lessons and papers from this class.Guessing questions are amazing and we've able to complete the exam paper happily.🥳🥳🥳Teacher is really friendly and patient with their teaching. 🥰this is best biology class I've seen ever😍 so I can 10/10 would recommend😌👍
Januki WijesingheJanuki Wijesinghe
03:19 18 Jan 24
The best higher education institute with the best teachers.experienced and caring teachers. friendly and professional staff...A life changing place ❤️
js_loader
Scroll to Top