විශිෂ්ඨත්වයට මඟ කියන විශිෂ්ඨයෝ
ඉහළතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන් හට සරසවි ප්‍රවේශයට මඟ කියාදුන් අද්විතීය ගුරු මඩුල්ල..
ගයාන් රත්නසූරිය
BIOLOGY
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සරසවි වරම් ලැබ, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිය හිමි කරගනිමින් වසර කීපයක් ජාතික පාසල් වල ඉගැන්වීමේ නියැලුණු ගුරුවරයෙකි. අඛණ්ඩව දස වසරක් පුරා ඉහලතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන්ගේ ජීව විද්‍යා ප්‍රතිඵලය ඔප් නැංවූ ගුරුවරයා ය. මෙරට සිසුන් දහස් ගණනකට දැනුම ලබාදෙන Biologylab.org වෙබ් අඩවියේ නිර්මාතෘය.
විමසීම් - 078 6018188
කසුන් ගලහිටිය
CHEMISTRY
කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත් ව කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාලය තුලදී නව විෂය නිර්දේශයට අයත් සියලු විෂය කොටස් ප්‍රායෝගික පරීක්ෂණද සමඟ හැදෑරුවෙක්. පසුගිය වසර කිහිපය තුලදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළම A, B සාමාර්ථ ප්‍රතිඵලයක්ද, වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල කරාද යොමු කළ විශ්වාසනීයම රසායන විද්‍යා ගුරුවරයා වේ.
විමසීම් - 077 800 2616
සජන කනංකගේ
Physics (Revision)
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ, උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරු උපාධිය හිමිකරගත් වෘත්තිය ඉංජිනේරුවරයෙකි. වසර ගණනාවක් තිස්සේ භෞතික විද්‍යාව ඉගැන්වීමේ යෙදුණු අත්දැකීම් වලින් සපිරි ගුරුවරයෙකි. සංකීර්ණ විෂය කරුණු සරලව අවබෝධ කරවීම මගින් විශිෂ්ඨ ප්‍රතිඵලයකට සිසුන්ට නිවැරදි මඟ කියාදෙන දක්ෂ ගුරුවරයෙකි.
විමසීම් - 078 6018188
රුවන් හල්ලවගේ
Combined maths
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයෙන් සිප් සතර හදාරා උසස් පෙළ විභාගය සමත්වී කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත් මෙම ගුරුවරයා වසර 12 ක් පමණ සංයුක්ත ගණිතය ඉගැන්වූ ගුරුවරයෙකි. පූර්ණ සිද්ධාන්ත සහිතව විශාල ගැටළු ප්‍රමාණයක් අඩංගු කර සකස් කල පරිපූර්ණ නිබන්ධන ලබාදෙමින් ඉගැන්වීම් කරන මෙම ගුරුවරයා තමා වෙතින් ඉගැනුම ලැබූ දරු දැරියන් විශාල ප්‍රතිශතයකට ඉංජිනේරුවන් විද්‍යාවේදීන් තාක්ෂණික නිලධාරීන් වීමට මඟ පෙන්වූවෙකි.
විමසීම් - 078 6018188
ඉහළතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන් හට සරසවි ප්‍රවේශයට මඟ කියාදුන් අද්විතීය ගුරු මඩුල්ල..
සමිෂ්ක මධුෂාන්
Physics
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ, 2018 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ
11 වෙනියා ලෙස උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරු උපාධිය හිමිකරගත් වෘත්තිය ඉංජිනේරුවරයෙකි. පසුගියි වසර කීපය පුරා භෞතික විද්‍යාව ඉගැන්වීමේ යෙදුණු අත්දැකීම් අනූන ගුරුවරයෙකි. සියලුම විෂය කරුණු සරලව අවබෝධ කරවීම මගින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් සදහා සිසුන්ට නිවැරදි මඟ කියාදෙන දක්ෂ ගුරුවරයෙකි.
විමසීම් - 0769818891